Huawei Mate සීරීස් එකේ අලුතින්ම එන phone එක තමයි මේ Mate 10 Lite එක. මේක 2018
සැප්තැම්බර් මාසේ රිලීස් කරන්න තමයි Huawei කම්පැනිය plan කරලා තියෙන්නේ. Mate
සීරිස් එකේ අනෙක් phone වලට සාපෙක්ෂව මේකට දැනට තියෙන්නේ නම් පොඩ්ඩක් අඩු
Promotion එකක්. කොහොමහරි මේකත් පට්ට features ටිකක් දාලා තමයි Huawei කම්පැනිය
රීලිස් කරන්නේ.

දැනට Huawei කියන විදියට නම් මේක යූරො 400 කට වගේ ගානකට අපිට මිළදි ගන්න පුලුවන්.
රුපියල් වලින් නම් රු. 75 000/= ක් වගේ. ඒ උනාට මේකට tax එහෙම ගහලා එනකොට අඩුම රු.
85 000/= ක් වගේ වේවි.
රුපියල් වලින් නම් රු. 75 000/= ක් වගේ. ඒ උනාට මේකට tax එහෙම ගහලා එනකොට අඩුම රු.
85 000/= ක් වගේ වේවි.
Basic Features ටික ගැන බැලුවොත් . . . . .
- Ram - 6GB
- Rom - 64GB
මෙමරිය 64 වුනාට මෙමරිය extend කර ගන්න පුලුවන් SD Card එකක් use කරලා. 256GB දක්වා
මෙමරිය Extend කර ගන්න පුලුවන්.ඒ උනාට රු 75 000 ක් 80 000 ක් වගේ ගානක් දීලා ගන්න
phone එකක මෙමරිය නම් 64 කට වඩා වැඩි වෙන්න ඕන කියලයි ගොඩක් අයගේ මතය.
මෙමරිය Extend කර ගන්න පුලුවන්.ඒ උනාට රු 75 000 ක් 80 000 ක් වගේ ගානක් දීලා ගන්න
phone එකක මෙමරිය නම් 64 කට වඩා වැඩි වෙන්න ඕන කියලයි ගොඩක් අයගේ මතය.
- OS - Android 8.1 (Oreo)
- Display Size - 6.3 inches
එහෙම නැත්නම් Display එක හා Phone එකේ Body එක අතර අනුපාතය 81.7% විදියට තමයි මේක
බිල්ඩ් කරලා තියෙන්නේ.
බිල්ඩ් කරලා තියෙන්නේ.
Screen Resolution - 1080 x 2340 pixels, 19.5:9 ratio (~409 ppi density)
- Camera
- Back Cam - 20Mp + 2Mp
- Font Cam - 24Mp + 2Mp
- Battery - Non-removable Li-Ion 3750 mAh battery
මේ ටිකට අමතරව Phone එකට එන සෙන්සර් ගැන කියනවනම් . . . . .
- Fingerprint (rear-mounted)
- Accelerometer
- Proximity
- Compass
හුවාවි කම්පැනි වෙබ් සයිට් එකෙන් phone එක ගැන බලන්න .
(https://consumer.huawei.com/en/phones/mate20-lite/)
(https://consumer.huawei.com/en/phones/mate20-lite/)